දෙමළ මහජන සභාවට දේශපාලන පක්‍ෂ තුනක් එක්වෙයි..

දෙමළ මහජන සභාව නැමැති සිවිල් සංවිධානයට දේශපාලන පක්‍ෂ තුනක්ද එක්වී තිබේ. ඉදිරියේදී තව සංවිධාන හා පක්‍ෂ එක්වනු ඇති බවට බලාපොරොත්තු වන බව දෙමළ මහජන සභාවේ සහකාර නායකයකු වන මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජිත ටී. වසන්තරාජා පවසයි. දෙමළ මහජන සභාවට දිනෙන් දින ලැබෙන ජනතා බලය හේතුවෙන් අපි සමඟ එක්වීමට බොහෝ දෙනෙකු කැමැත්තෙන් සිටිති. මේ වන විටත් දෙමළ ජාතික … Continue reading දෙමළ මහජන සභාවට දේශපාලන පක්‍ෂ තුනක් එක්වෙයි..